—සීතං උණ්හං පටිහන්ති තතො වාලමිගානි ච - සිරිංසපෙ ච මකසෙ සිසිරෙ චාපි වුට්ඨියො˜ -
විහාරය" ශීතයද" උෂ්ණයද නසයි' එයින් අන්‍යවූ චණ්ඩ මෘගයන්ද බඩගායන සතුන්ද" මැසිමදුරුවන්ද ශීත සුළං වැසි ද බැහැර කෙරෙයි'
—තතො වාතාතපො සොරො සඤ්ජාතො පටිහඤ්ඤති - ලෙනත්ථඤ්ච සුඛත්ථඤ්ච ඣායිතුං ච විපස්සිතුං˜ -
එයින් අන්‍යවු හටගත් නපුරු අවුසුළං ද දුරුවෙයි' සංඝයාට විහාර කරවාදීම එකලාව හිඳිනු පිණිස ද ධ්‍යාන වැඩීමටත්" විදසුන් වැඩීමටත්" පහසුව පිණිසද වූ අග්‍ර එකෙකැයි බුදුරජුන් විසින් වර්ණනා කරන ලදී'
—විහාරදානං සඞඝස්ස අග්ගං බුද්ධෙන වණ්ණිතං - තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො˜ -
එහෙයින්ම නුවණැති පුරුෂයා තමාගේ අභිවෘද්ධිය පිණිස" රමණීය විහාරයන් කරවන්නේය" එහි ඇසූ පිරූතැන් ඇති භික්ෂූන් වස් වස්වන්නේය'
—විහාරෙ කාරයෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ - තෙසං අන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච˜ -
ඔවුන්ට නිසිවූ ආහාර ද පානද වස්ත්‍ර ද ශයනාසනද" සෘජුගුණ ඇති ඒ භික්ෂුන් හට විශේෂයෙන් පහන් සිතින් පිරිනමන්නේය'
—දදෙය්‍ය උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා
තෙ තස්ස ධම්මං දෙසෙන්ති සබ්බදුක්ඛාපනූදනං
යං සො ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවො ති˜ -
හෙතෙම මෙහිදී යම් දහමක් දැනගෙන ආස්‍රව රහිතව පිරිනිවෙන්නේද" එසේවූ සියළු දුක් දුරලන දහමක් ඒ භික්ෂුහු ඔහුට දෙසන්නාහ'
-චූලවග්ග පාළි" සෙනාසනක්ඛන්ධ