අතිගරු මහාසංඝරත්නයේ අනුශාසනා හා අවවාද පුර්වකව රුවන්වැලි මහාසෑය අභියස විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය සඳහා මුලික දායකත්වය දරන්නේ ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය හා එහි බැතිබර කාර්ය මණ්ඩලය විසිනි' ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවන මුදුන් මල්කඩ වන්" අතිශය දුර්ලභ වූත් මහාර්ඝ වූ මෙම පුණ්‍යභුමියෙහි විහාර මන්දිරය චිරාත් කාලයක් පැවතීම පිණිස" ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල එදා රජදවස කළ මෙන්ම උපරිම මට්ටමින් කිරීම අපගේ අපේක්ෂාවයි'
| විහාරාධිපති | - රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමි |
| ලේකම් | - රංජිත් ජයසිංහ මහතා |