—සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං˜

ද්‍රෝණයක් ^දහසය නැලියක්& පමණවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා" ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද" ස්වර්ණමාලී නමින් පතළවු" ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්" මම නමස්කාර කරමි' නමස්කාර වේවාæ
සාධූæ සාධූææ සාධූæææ

image

අටමස්ථානාධිපති සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමි

image

වත්මන් විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමි

Content Image
චෛත්‍යයෙහි විශේෂත්වය

මහාසෑය හෙවත් අසදෘශ චෛත්‍යයෙහි විශේෂත්වය

වැඩි විස්තර සඳහා

Content Image
එදා ගැමුණු මහරජ දවස

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මහා සංග්‍රාමය කළ මහාවීර ගැමුණු රජතුමා" එළාර ප්‍රමුඛ සොළින්ගෙන් රට නිදහස් කර මුළු ලංකාද්වීපයම එකඡත්‍ර කිරීමෙන් අනතුරුව" සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් යන සතර මග හා සතර ඵල පිළිපන් මහා සංඝයා වහන්සේට වැඩවිසීම සඳහා ලෝවාමහාපාය නමින් පතළ ලෝහයෙන් තනන ලද නවමහල් ප්‍රාසාදයක් කරවූහ'

වැඩි විස්තර සඳහා

Content Image
අනුරාධපුරයේ පුනර්ජීවනය

අතීතයේ විවිධ අවස්ථාවන් වලදී එල්ල වූ ඉන්දියානු ආක්‍රමණ හමුවේ රජරට රාජධානියේ බිඳවැටීමට සමගාමීව බෞද්ධ වෙහෙර විහාරවල පැවැත්මට තර්ජන එල්ලවීම නිසා එම වටිනා ආගමික ස්ථාන ගරාවැටී වල්බිහිවීමට ලක්විය' මේ අතර රාජධානිය නිරිතදිගට සංක්‍රමණය වීම නිසා මෙම ස්ථාන වලට ලැබුණු රාජ්‍ය අනුග්‍රහයද ක්‍රමයෙන් අඩුවිය'

වැඩි විස්තර සඳහා

Content Image
අභිනව විහාර මන්දිරය

යෝජිත අභිනව විහාරමන්දිරයේ ප්‍රධාන අංග'

වැඩි විස්තර සඳහා